CASH ON DELIVERY
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න)
CASH ON DELIVERY
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න)
Rs.900/=
සියලුම iPhone දුරකථනයන්ට සුදුසු ඉහළ ගුණාත්මක සහ කල් පැවැත්වම ඉතාම හොඳ Cable එකකි.
Fast Charging Support
High-Speed Data Transfer
Durable Build Quality (නයිලෝන් braided බාහිර ආවරණය)
Stable Connection
Universal Compatibility (Phones, Tabs, Power Banks, Air buds)
Long Lifespan Bend-Test Certified
Heat-Resistant Design
හානියට පත්, වැරදි උපකරණ හෝ උපාංග ඔබ වෙත යොමු කරනු නොලැබේ.
ඔබ වෙත එවීමට පෙර පරීක්ෂා කර බලා, ඔබට එවන උපාංගයේ හෝ උපකරණයේ සැබෑ ඡායාරූපයක් ද යොමු කරයි.
කූරියර් එකට ලබා දුන් ඇසුරුමේ ඡායාරූපයක් ද ඔබ වෙත යොමු කරයි.
01 Month Warranty
භාණ්ඩයේ මිලට අමතර ඔබ වෙත එවීම වෙනුවෙන් කූරියර් ගාස්තුව මූලිකව රු.350/= සිට බර අනුව එකතු කරන බව කරුණාවෙන් සලකන්න.
භාණ්ඩයන් පිලිබඳ සියලුම වැඩිදුර තොරතුරු සහ ඔබට අවශ්‍ය භාණ්ඩය මේ වන විට අප සතුව තිබෙනවා ද යන තොරතුරු දැනුවත්වීමට 0712000713 අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ වට්ස්ඇප් පණිවිඩයක් යොමු කිරීමෙන් සිදු කල හැක.