2010 වසරේ ආරම්භ කරන ලද Dhammika Computer & Mobile with Photo Studio ආයතනය පුරා වසර 15 ක් ජංගම දුරකථන, පරිගණක, ලැප්ටොප් පරිගණක අලුත්වැඩියා කිරීම සම්බන්ධව ඉහළම අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත තාක්ෂණික ශිල්පියෙක් යටතේ දිනෙන් දින අලුත් වන ඉහළම තාක්ෂණය යටතේ ඔබට විශ්වාසනීය සහ ගුණාත්මක සේවාවක් සපයයි. ප්‍රධාන සේවා මධ්‍යස්ථානයෙන් බැහැරව තවත් පුළුල් සේවා ජාලයක් ඔබ වෙත සපයන රජයේ සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලියාපදිංචි ආයතනයකි. 

*ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අනුමත ඡායාරූපාගාරයකි.