CASH ON DELIVERY
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න)
CASH ON DELIVERY
(භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න)
Rs.900/=
කුඩා ටච් පෝන් සදහා ගැලපේ (J2, J5, J2 Core, M01 Core).
සියලුම බට්න් පෝන් සදහා ගුණාත්මක චාජරයකි.
*** 3500mAh ඉහළ බැටරි ඇති පෝන් සදහා තෝරා ගැනීමෙන් වළකින්න ***
හානියට පත්, වැරදි උපකරණ හෝ උපාංග ඔබ වෙත යොමු කරනු නොලැබේ.
ඔබ වෙත එවීමට පෙර පරීක්ෂා කර බලා, ඔබට එවන උපාංගයේ හෝ උපකරණයේ සැබෑ ඡායාරූපයක් ද යොමු කරයි.
කූරියර් එකට ලබා දුන් ඇසුරුමේ ඡායාරූපයක් ද ඔබ වෙත යොමු කරයි.
03 Month Warranty
භාණ්ඩයේ මිලට අමතර ඔබ වෙත එවීම වෙනුවෙන් කූරියර් ගාස්තුව මූලිකව රු.350/= සිට බර අනුව එකතු කරන බව කරුණාවෙන් සලකන්න.
භාණ්ඩයන් පිලිබඳ සියලුම වැඩිදුර තොරතුරු සහ ඔබට අවශ්‍ය භාණ්ඩය මේ වන විට අප සතුව තිබෙනවා ද යන තොරතුරු දැනුවත්වීමට 0712000713 අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ වට්ස්ඇප් පණිවිඩයක් යොමු කිරීමෙන් සිදු කල හැක.